Film Review

හෙලෝ මිනි | Hello mini tv series Explained in Sinhala | Film Talks



Title: හෙලෝ මිනි | Hello mini tv series Explained in Sinhala | Film Talks
Rating: 5.00
Duration: 1664935202
Published Date: 2022-10-05 02:00:02
Posted by: UCBe4NBzuJkRq2hMnfCbITHQ

හෙලෝ මිනි | Hello mini tv series Explained in Sinhala | Film Talks

මිනී කියන්නේ මොකක්හරි මානසික ලෙඩක් තිබිලා හොඳවුනු ගැහැණු ලමයෙක්. මෙයා ඉන්නේ කොල්කටා වල මෙයාට කොල්ලෙකුත් ඉන්නවා ඒකාන්ශ් කියලා. මෙයාට රැකියාවක් ලැබෙනවා මුම්බායි වල ඒ රැකියා ස්ථානයේදී මෙයාට ඉස්කෝලේ කාලේ යාළුවෙකුත් හම්බවෙනවා. ඌ තමා කතාවම කන්නේ. ඉතින් මේ රිවානාට(මිනී කියන්නේ එයාගේ සුරතල් නම) අමුතු විදිහේ හීනයක් පේනවා. හැමදාම එකම හීනේ. තව ගොඩක් කෙල්ලොන්ට වගේ නොදන්න අංකයකින් එයාට මැසේජ් එනවා. හැබැයි ඒ ආදරය ඉල්ලගෙන නෙමේ. ඒ මැසේජ් කරන කෙනා මෙයාට එක එක දේවල් කරන්න කියනවා. උයන්න ඉගෙනගන්න කියනවා… එක එක ළමයින්ට අකුරු උගන්වන්න කියනවා… මූත් නිකන් වගේ anonymous ලා වගේ එකෙක් නරක දේවල් කරන්න කියන්නේ නැහැ හොඳ දේවල් විතරයි. එතකොට මෙයා මුම්බායි වලට ආවට පස්සේ කුලී ගෙදරක පදිංචියට යනවා. මෙතනදී තමා මෙයාට ආශා, ඉෂිතා කියන යාළුවෝ දෙන්නව හම්බවෙන්නේ ආශා කියන්නේ ආගමට ලැදි කතාබහ අඩු ගුප්ත කෙනෙක් ඉෂිතා කියන්නේ එයා හොස්ට්‍රස් කෙනෙක් එයාගේ ජීවිතේ මත්පැන්, ක්ලබ්, කොල්ලෝ… මෙයා මේවා රිවානාටත් පුරුදු කරනවා…
බලන්න නරක යාළුවෝ මේ කියපු හැමදෙයක්ම අනිත්පැත්ත හැරෙන්න යන්නේ . මෙයාගේ ඉස්කෝලේ කාලේ යාළුවෝ මෙයාගේ ජීවිතයම කන්නේ කොහොමද? මෙයාගේ කොල්ලා ඒ වෙනුවෙන් මොනවා කරයිද? ඉතින් මේ රෑට පේන හීනේ තේරුම මොකක්ද? කවුද මේ නොදන්න අංකයකින් එයාට මැසේජ් කරන්නේ? ඇයි එයා මෙහෙම එක එක දේවල් කරන්න කියන්නේ? නැත්තන් මේ හැමදෙයක්ම මෙයා මවාගන්න දේවල්ද?

𝙈𝙤𝙫𝙞𝙚𝙨/𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
* 𝙍𝙚𝙫𝙞𝙚𝙬𝙨
* 𝙏𝙧𝙖𝙞𝙡𝙚𝙧𝙨
* 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
* 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨

Related Videos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button