Film Review
කුඩම්මෙකුට පෙම්කරන තවත් අසම්මත ආදරයක් | The Second Wife Film Sinhala Review

Title: කුඩම්මෙකුට පෙම්කරන තවත් අසම්මත ආදරයක් | The Second Wife Film Sinhala Review
Rating: 5.00
Duration: 1671766744
Published Date: 2022-12-23 03:39:04
Posted by: UCJDXuFAJr89Y9rNCIixTcTA
ආයුබෝවන්..අද අපි අරගෙන ආවේ “ල සෙකන්ඩ් මෝයේ” කියන ඉතාලි ෆිල්ම් එක.ඒ කියන්නෙ Second Wife නැත්තන් දෙවැනි බිරිඳ.
තම සැමියා මියගිහින් පොඩි දරුවෙක් එක්ක කනවැන්දුම් වුන තරුන කාන්තාවක් දෙවැනි වතාවට තමාට වඩා වයසින් වැඩි පුද්ගලයෙක් එක්ක විවාහ වෙනවා.
ඒ දෙවෙනි සැමියාගේ තරුන පුතා එක්ක මෙම කාන්තාව ඇතිකරගන්න ප්‍රේම සම්භන්දයක් ගැන තමයි ෆිල්ම් එකේ කියවෙන්නෙ.
මේ සම්භන්දය ඇති වෙන්නෙ කොහොමද,අලුත් සැමියා මේ ගැනදැනගනීද,මේ අසම්මත ප්‍රේම කතාවෙ අවසානය මොකවෙයිද කියලා දැනගන්න එන්න් ෆිල්ම් එක බලන්න.
අවසානයේ වීඩියෝ ව Like කරලා චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.
ස්තූතීයි ! 🙏