Film Review
Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? | Dark Web 2017 Movie Review sinhala |

Title: Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? | Dark Web 2017 Movie Review sinhala |
Rating: 5.00
Duration: 1671876309
Published Date: 2022-12-24 10:05:09
Posted by: UCNg5CaJZq5s7KnM1GMUcjNw
Hacker කෙනෙක් වෙන්නේ කොහොමද? | Dark Web 2017 Movie Review sinhala |
සමහර චිත්රපට තියෙනවා.. ඒ චිත්රපට බැලුවම දෙයක් ඉගෙන ගන්නත් ලැබෙනවා..සමාජයට පණිවිඩයකුත් දෙනවා.. ඒ වගේම අන්තිම විනාඩී කීපයේදී චිත්රපටයම සම්පුර්ණයෙන් කණපිට හැරෙනවා.. මේවා හොද චිත්රපටයක ලක්ෂණ.. ඉතින් මේ වගේ බලන්න තියෙන සුපිරිම චිත්රපටයක් තමයි Dark web කියලා කියන්නේ..
#darkweb #moviereview #reviews