ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය | Trance 2020 Movie Review sinhala |

Title: ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය | Trance 2020 Movie Review sinhala |
Rating: 5.00
Duration: 1666852619
Published Date: 2022-10-27 06:36:59
Posted by: UCNg5CaJZq5s7KnM1GMUcjNw
ලෝකේ දරුණුම මත්ද්‍රව්‍ය | Trance 2020 Movie Review sinhala |
ඔබ ජීවිතයේ කිසි දවසක හෝ මත්ද්‍රව්‍ය පාවිච්චි කරල තියෙනවද? ඔබේ පිළිතුර ඔව් වෙන්නත් පුළුවන්. නෑ වෙන්නත් පුළුවන්. අපි අද මේ ෆිල්ම් රිවීව් එකෙන් ඔබට අලුත් ජාතියක මත්ද්‍රව්‍යයක් හඳුන්වල දෙනව. මේක ප්‍රබලයි. අනිත් හැම මත්ද්‍රව්‍ය වර්ගයකට ම වඩා. ඒ වගේ ම මේකෙන් මත් වුණොත් , ඒ මත් වීමට හුරු වුණොත් ඔබට ඒකෙන් ගැළවෙන එකත් ලේසි වෙන එකක් නෑ. ඉතින් මේ මත්ද්‍රව්‍යය ගැන දැන ගන්නනම් ඔබට සිද්ධ වෙනව මේ වීඩියෝ එක අවසාන වෙනකම් අපිත් එක්ක රැඳිල ඉන්න. ඒ වගේම තමයි විශ්ව සිනමාවේ ආශ්වාදය ඔබේ ඇඟිලි තුඩු අගට ගෙනත් දෙන අපේ යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න කියන ආදරනීය ඉල්ලීමත් අපි ඔබෙන් කරනව
#moviereview #movie #reviews