Film Review

වසර පහකින් හෙලි වූ පෙම්වතිය ඝාතනයේ සත්‍ය | Vezham Movie Explained In Sinhala | Sinhalen Baiscope



Title: වසර පහකින් හෙලි වූ පෙම්වතිය ඝාතනයේ සත්‍ය | Vezham Movie Explained In Sinhala | Sinhalen Baiscope
Rating: 5.00
Duration: 1665361807
Published Date: 2022-10-10 00:30:07
Posted by: UC2LHoyI8bCE-ck1NWwjr6WQ

වසර පහකින් හෙලි වූ පෙම්වතිය ඝාතනයේ සත්‍ය | Vezham Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope

කතාව පටන්ගන්නේ උටි වල නීලගිරි කදු ශිකරයේ අබිරහස් විදියට මිය ගිය මලසිරුරක් හම්බවීමෙන්. මියගිහින් තියෙන්නේ වනජීවි අමාත්‍ය මාරිඅප්පන්ගේ පොඩි පුතා චින්නා. ඊට දින කිහිපයකට පස්සේ ලීනා අශෝක් එක්ක ලීනගේ උපන්දිනේ දවසේ නීලගිරි කදු ශිකරෙට යනවා. දෙන්නා එක්ක ගෙදරට එන අතරමග හවස අදුර වැටිලා තියෙන්නේ. එයාලා යන පාර හරස් කරලා වාහනයක් නවත්තලා තියනවා එයාලා දකිනවා. අශෝක් ගිහින් බලනවා වාහනේ කවුරුත් නෑ ඒත් යතුර තියනවා. අශෝක් ඒ වාහනේ අයින් කරලා නවත්තලා බයික් එක දිහා බලනකොට ලීනා එතන නෑ. අශෝක්ගේ මූනට රෙද්දෙන් දාලා කවුද අශෝක්ව ඇදගෙන යන්න හදනව. ඒ මිනිහා අශෝක්ට කියනවා පාඩුවේ හිටියොත් ජීවිතේ බේරෙයි. අශෝක් ඒ මිනිහගෙන් බේරිලා ලීනා හොයාගෙන කැලේට දුවනවා. තව මිනිහෙක් ලීනව අශෝක් ඉස්සරහම යකඩ පොල්ලකින් ගහලා මරනවා. අශෝක්ටත් ඔලුවට යකඩ පොල්ලකින් ගහනවා. අශෝක්ගේ ජීවිතේ බේරෙනවා. වසර පහක් ගත වෙනවා. අශෝක් තාම හොයනවා ඒ කට හඩේ අයිතිකාරයා ” පාඩුවේ හිටියොත් ජීවිතේ බේරෙයි” අශෝක් ඝාතකයින් සොයා ගනීවිද ? කතාව ඉවර වෙනකන් බලන්න
The story begins with the discovery of a mysteriously dead body at the top of the Nilagiri mountains in Uti. The deceased is Chinna, the younger son of Wildlife Minister Mariappan. A few days later, Leena goes to the Nilgiri mountains with Ashok on Leena’s birthday. On the way home with the two, it was late afternoon. They see a vehicle parked across the road. Ashok goes and sees that there is no one in the car but the key is there. When Ashok stopped the vehicle and looked at the bike, Leena was not there. Who is trying to drag Ashok away with a cloth on Ashok’s face? That man tells Ashok that if he is at a loss, his life will be saved. Ashok escapes from that man and runs to the forest in search of Leena. Another man beats Leena to death with an iron rod right in front of Ashok. Ashok is also hit on the head with an iron rod. Ashok’s life is saved. It takes five years. Ashok is still looking for the owner of that mouth. Watch till the end of the story

Welcome to Sinhalen Baiscope

✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don’t forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.

සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්

✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨

#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala

Fair Use Copyright Infringement

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for “fair use” for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.

This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.

We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.

If You Have Any Problem Send An Email To Con[email protected]

Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it’s a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone’s rights.

Thank you for understanding!

Related Videos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button