Film Review

The Rings of Power: Episode 5: සිංහල Review: Sinhala Review: The Rings of Power Episode 5



Title: The Rings of Power: Episode 5: සිංහල Review: Sinhala Review: The Rings of Power Episode 5
Rating: 5.00
Duration: 1664974596
Published Date: 2022-10-05 12:56:36
Posted by: UCS5Qvm6mzZBJv2QtCIOdFEQ

The Rings of Power කතා මාලාවේ පස්වන කොටසේ ඔබට මග හැරුණු කරුණු 5ක් මම මේ video එකේ පැහැදිලි කරල තියෙනව. කතාවේ ප්‍රධාන වශයෙන් අපිට දකින්න ලැබෙන්න, Southlands වල සිටින මිනිසුන් සහ Orcs ලා අතර ඇතිවන පළමු සටන. මෙහිදී අපි දැන ගන්නව, අර Thiyo සොයා ගන්නා blade එක යතුරක් බව. මේ අතර Númenor වල සියලුම දෙනා සූදානම් වෙනව නැවතත් Southlands වලට පැමිනෙන්න. ඒ වගේම අපට දක්නට ලැබෙනවා අලුත් චරිත 3ක්. මොවුන් කවුද? ඇයි අර අත්භූත පුද්ගලයාව සොයන්නේ?

Rings of Power 1 පැහැදිලි කිරීම – https://youtu.be/Quv6O8aB01s
Rings of Power 2 පැහැදිලි කිරීම – https://youtu.be/INzkU5T_rVc
Rings of Power 3 පැහැදිලි කිරීම – https://youtu.be/USP3WptcRM0
Rings of Power 4 පැහැදිලි කිරීම – https://youtu.be/FuAkLMe532c
Rings of Power 5 පැහැදිලි කිරීම – https://youtu.be/8m4H22mdX8w
Rings of Power 6 පැහැදිලි කිරීම – https://youtu.be/U1leG9p2jpM

NOTE:- We do not own any of the trailers, movie clips, or music shown in the video and they are copyrighted contents of the respective owners.

සටහන:- වීඩියෝවේ පෙන්වන ට්‍රේලර්, චිත්‍රපට ක්ලිප්, සංගීතය කිසිවක් අප සතු නොවන අතර ඒවා අදාළ හිමිකරුවන්ගේ ප්‍රකාශන හිමිකම් ඇති අන්තර්ගතයන් වේ.

Related Videos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button