Film Review

පෙම්වතිය ඝාතනය කළ හොරුන්ගෙන් පලිගත් පෙම්වතා | YenniThuniga Movie Explained In Sinhala | Movie Review



Title: පෙම්වතිය ඝාතනය කළ හොරුන්ගෙන් පලිගත් පෙම්වතා | YenniThuniga Movie Explained In Sinhala | Movie Review
Rating: 5.00
Duration: 1667091893
Published Date: 2022-10-30 01:04:53
Posted by: UC2LHoyI8bCE-ck1NWwjr6WQ

පෙම්වතිය ඝාතනය කළ මංකොල්ලකරුවන්ගෙන් පලිගත් පෙම්වතා | Yenni Thuniga Movie Explained In Sinhala | Movie Review Sinhala | Sinhalen Baiscope

🌟යාලුවනේ මේ වීඩියෝ එකට Copy right Clam තියන නිසා වීඩියෝ කොටස් විදියට ඉදිරිපත් කරන්න බැරි වුනා . ඒකට ඔයාලගෙන් සමාව ඉල්ලනවා😔😔😔😔

කතිර් කාර්යාලයේ වැඩ කර කර ඉන්නකොට එයාගෙ ෆෝන් එකට මැසේජ් කීපයක් එනව, එවල තියෙන්නෙ යාළුවෙක් බැලින්නම් ලස්සන ගැහැණු ළමයෙකුගෙ ෆොටෝස් කීපයක්. ඒ කොලේජ් එකේ කතිර්ගෙ පස්සෙන් ආපු නර්මදා කියල ගැහැණු ළමයගෙ ෆොටෝස්. ඒ ලස්සන දැක්කාම කතිර්ගෙ හිතට නර්මදා ගැන ආදරයක් ඇතිවෙනවා. කොලේජ් කාලෙදි මෙච්චර ලස්සන කෙල්ලෙක්ද නැතිකරගත්තෙ කියල එයාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ කියල හිතාගෙන එයාගෙ යාළුවට කියනව නර්මදාව මුන ගස්සන්න කියල. නර්මදාව මුණ ගැහිලා සමාව ඉල්ලල කොලේජ් කාලේ නර්මදා යෝජනා කරපු එකට දැන් එයා කැමතියි කියල කියනව. මුලින්ම පිළිගත්තෙ නැතත් පස්සෙ නර්මදා කතිර්ව පිළිගන්නව, මොකද කොලේජ් කාලේ ඉදන්ම නර්මදාගෙ හිතේ තිබුණ ආදරේ වෙනසක් වෙලා තිබුණෙ නැති නිසා. පස්සෙ මේක ගෙවල් වලිනුත් දැනගෙන නර්මදාගෙ තාත්තා ජාතිය කියන බාල්දිය පෙරලන්න බැලුවත් ඒක සාර්ථක වෙන්නෙ නෑ. කතිර්ට නම් තාත්තා විතරයි ඉන්නෙ. දෙන්නගෙ ආදරේට දැන් දෙපැත්තෙන්ම කැමැත්ත හම්බවෙලා විවාහයට ඕන කරන රත්තරන් බඩු ගන්න කියල ස්වර්ණාබරණ සාප්පුවකට යනව දෙන්නත් එක්කම. කතිර් බයික් එක පාර්ක් කරන්න අතරේ නර්මදා යන ස්වර්ණාබරණ සාප්පුව ඇතුළට, ඒ ගිහින් ටික වෙලාවකට පස්සේ ඇහෙන වෙඩි හඩත් එක්ක කතිර් සාප්පුව ඇතුළට දුවගෙන යනවා. සාප්පුව ඇතුලදි දකින දෙයින් කතීර් කලබල වෙනවා.මංකොල්ලකාරයෝ වගයක් ජුවලරි ශොප් එක කොල්ලකාලා හතර දෙනෙක්ට වෙඩි තියලා ශොප් එකේ කෙල්ලෙකුත් අරන් පැනලා ගිහිලා. මැරුනු හතර දෙනාගෙන් එක්කෙනෙක් නර්මදා. කතීර් නර්මදා මැරුවට පලි ගන්න පටන් ගන්නවා. කතීර්ට ඒ මංකොල්ලකාරයන්ව හොයාගන්න පුළුවන් වෙයිද ෆිල්ම් එක ඉවර වෙනකන් බලන්නකෝ

Welcome to Sinhalen Baiscope

✔ We are a film review channel for Tamil and other language films. We talk about the story, review the best movies in the world in Sinhala.
✔ Our main objective is to provide you with movies and TV series in Sinhala in different languages.
✔ Come and join our Youtube Channel to know about the latest movies, TV series in Sinhala
✔ Don’t forget to subscribe to our youtube channel and click on the bell icon to post a new video on the roof that will bring you closer.

සිංහල බයිස්කෝප් වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු
✔ අපි දෙමළ සහ වෙනත් භාෂා චිත්‍රපට සඳහා චිත්‍රපට සමාලෝචන නාලිකාවකි. අපි කතාව ගැන කතා කරනවා, ලෝකයේ හොඳම චිත්‍රපට සිංහලෙන් විචාර කරමු.
✔ විවිධ භාෂා වලින් යුත් චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා සිංහලෙන්ම රස වින්දින්ට ඔබට ලබා දීම අපගේ ප්‍රධාන අරමුණයි
✔ සුපිරිම අලුත්ම චිත්‍රපට ,රෑපවාහිනී කතා මාලා ගැන සිංහලෙන් දැන ගන්න එන්න එකතු වෙන්න අපේ Youtube Channel එකට
✔ එ වගේම අලුත් Film පරණ Film වල Subtitles Download Links ඔ⁣ක්කොමඇති එකම තැන සිංහලෙන් Biascope Youtube Channel එකෙන්ම විතරයි
✔ අමතක නොකර අපගේ යුටියුබ් චැනලය සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා සෙවිල්ලෙන් ඉන්න අලුත් විඩියෝ එකක් දාපු ගමන් ඔබ ලගටම ගෙන්වා ගන්න පුලුවන්

✔ 𝙈𝙤𝙫𝙞𝙚𝙨
✔ 𝙏𝙑 𝙎𝙚𝙧𝙞𝙚𝙨
✔ 𝙎𝙪𝙗𝙩𝙞𝙩𝙡𝙚𝙨
✔ 𝘿𝙤𝙬𝙣𝙡𝙤𝙖𝙙 𝙇𝙞𝙣𝙠𝙨

#Sinhalen_Baiscope #Movie_Explained_In_Sinhala #Movie_Review_Sinhala

Fair Use Copyright Infringement

Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, an allowance is made for “fair use” for purposes such as criticism, commentary, news reporting, teaching, scholarship and research. Fair use is the use permitted by copyright law that may otherwise be infringed. Nonprofit, educational or personal use indicates balance for fair use.

This video has no negative impact on the original works (it will be positive for them)
✔ This video is also intended to teach.
✔ I only used video bits and pieces to get the point across where I needed to.
✔ It is not translatable by nature.

We make these videos with the intention of educating others in a motivational / inspiring way. Most of the time we do not own the clips and music we use. Our understanding is that it relates to fair use, however, since it is open for interpretation, if any owner of the content clips wants us to remove the video, we have no problem with that and will do it soon. As much as possible.

If You Have Any Problem Send An Email To [email protected]

Disclaimer: Any scenes in this video are used only to convey a message (understandable) to the audience. To the best of my knowledge, it’s a fair use under the positive audio reviews and comment sections. We do not plan to infringe on anyone’s rights.

Thank you for understanding!

Related Videos

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button